Pages

Tuesday, December 13, 2016

මතුරට මහා විද්‍යාලය

අප පාසල හැඳින්වීම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හඳුන්වන
ශ්‍රී ලංකාවේ සුන්දරම දිස්ත්‍රික්කය වන
නුවරඑළිය දිස්ත්‍රික්කයේ
හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ
අලංකාර කඳු පන්තියකට මැදිව 

මතුරට මහා විද්‍යාලය 
මුහුදු මට්ටමේ සිට අඩි 3226 උසින් පිහිටා ඇත.

අතීතයෙන් තොරතුරු බිඳක්

1880 දී ක්‍රිස්තියානි මිෂනාරී පාසලක් ලෙස අප පාසල අාරම්භ වී ඇත.
අප පාසලේ නිර්මාතෘවරයා වන්නේ ගැලට් නම් ආදිපාදවරයායි.
අතීතයේ මතුරට කුඩා නගරයක ස්වරූපයෙන් පැවතී ඇත. කුඩා නගරයක සුවරූපටයෙන් එදා ප්‍රදේශය පැවතී බව සිතිය හැකි සාධක පාසල,පොලීසිය,ආරෝග්‍ය ශාලාව,තැපැල් කාර්ය්‍යාලය.
එම කාලයේ සිටම අද දක්වාම පැවතීම සුවිශේෂි ලක්ෂණයකි.

මතුරට මහා විද්‍යාලයේ ලිඛිත සටහන් හමු වන්නේ 1932 වර්ෂයේය.
අප පාසලේ ආරම්භක ගොඩනැගිල්ල වන්නේ ප්‍රධාන ශාලාවයි.

මතුරට මහා විද්‍යාලයේ 1962 දී ශ්‍රී ලංකා ජන රජයට පවරා ගැනීම සිදු වී ඇත.

1964 අප පාසල බෞද්ධ පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙහෙවර දැක්ම

දැක්ම


ගුණ නැණබෙලෙන් යුතුසුපහසන්හෙටක්

මෙහෙවර ප්‍රකාශය


රට දැය සමය පිළිබඳවදේශාභිමානයක් ඇති රටටත් පරිසරයටත්පොදුවේ මිනිස් වර්ගයාටත්ආදරය කරන දැනුමින් පරිපුන්ප්‍රායෝගික ක්‍රියාකාරී දරුවන් බිහි කිරීමයි.

වර්තමාන පාසල් සංයුතිය

විදුහල්පති
පී.වී.කේ.ඒකනායක මිය
නියෝජ්‍ය විදුහල්පති

එම්.ඩී.එම්.ජේ.එල්.කේ.මීගස්වත්ත මයා



නියෝජ්‍ය විදුහල්පති තුමිය
එම්.කේ.වික්‍රමසිංහ මිය

අාගමික උත්සව






අප ලෝක ළමා දිනය හා ගුරුදිනය සැමරූ මොහොත





ලෝක ළමා දිනයේ කුරක්කන් කැඳ බෙදා දීම