Pages

Tuesday, December 13, 2016

අනාගත අභියෝග ජයගැනීමට අපට ඇති බාධක

  • ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් ගොඩනැගිලි වල උෟනතාව.
  • සිසුන්ගේ ක්‍රිඩා කුසලතා ඉහල නංවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් නොමැති වීම.
  • ශ්‍රී රාහුල මාවත නැමැති මාර්ග පාසල හරහා වැටී ඇති බැවින් අනාරක්ෂිත මාර්ගයක් පාසල හරහා නිර්මාණය වී තිබීම.
  • ගුරුවරුන් හිගය.
  • වෙන්වු සෞන්දර්ය්‍ය ඒකකයක්,ගෘහ විද්‍යාගාරයක් නොමැති වීම.
  • වර්තමානයේ මුහුණපා ඇති ප්‍රධානතම ගැටළුවකි රිලවුන්ගෙන් සිදුවන හානිය.

No comments:

Post a Comment