Pages

Tuesday, December 13, 2016

අතීතයෙන් තොරතුරු බිඳක්

1880 දී ක්‍රිස්තියානි මිෂනාරී පාසලක් ලෙස අප පාසල අාරම්භ වී ඇත.
අප පාසලේ නිර්මාතෘවරයා වන්නේ ගැලට් නම් ආදිපාදවරයායි.
අතීතයේ මතුරට කුඩා නගරයක ස්වරූපයෙන් පැවතී ඇත. කුඩා නගරයක සුවරූපටයෙන් එදා ප්‍රදේශය පැවතී බව සිතිය හැකි සාධක පාසල,පොලීසිය,ආරෝග්‍ය ශාලාව,තැපැල් කාර්ය්‍යාලය.
එම කාලයේ සිටම අද දක්වාම පැවතීම සුවිශේෂි ලක්ෂණයකි.

මතුරට මහා විද්‍යාලයේ ලිඛිත සටහන් හමු වන්නේ 1932 වර්ෂයේය.
අප පාසලේ ආරම්භක ගොඩනැගිල්ල වන්නේ ප්‍රධාන ශාලාවයි.

මතුරට මහා විද්‍යාලයේ 1962 දී ශ්‍රී ලංකා ජන රජයට පවරා ගැනීම සිදු වී ඇත.

1964 අප පාසල බෞද්ධ පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

No comments:

Post a Comment